Empty Ad
AFC Banner
AFC Banner

නවසීලන්ත තරගයට පෙර අබුඩාබි ක්‍රීඩාංගනය භාර නිලධාරියාගේ නිසල සිරුර හමුවෙයි

අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ප්‍රධාන භාරකරු වන මොහාන් සිං, ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර විස්සයි විස්ස තරගය ආරම්භ වීමට මොහොතකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

කෙසේ වෙතත් එය ඉතා අවාසනාවන්ත සිදුවීමක් බවයි, පුවත් මූලාශ්‍ර සඳහන් කර ඇත්තේ.

වසර 22ක් පුරාවට ඉන්දීය ක්‍රිකට් වෙනුවෙන් මහත් සේවයක් කළ ඩල්ජිත්, මොහාන්ගේ වියෝව ගැන මාධ්‍ය හමුවේ සංවේදී වුණා.

“ඔහු ඉතා හොඳ දක්ෂයෙක්. වෙහෙස මහන්සි වී වැඩ කරපු පුද්ගලයෙක්. ඔහු එක්සත් අරාබියට ගියා වුණත්, ලැබෙන හැම අවස්ථාවකම මාව මුණ ගැහෙන්න ආවා. මට ඔහුව ටික කාලෙකින් දැකගන්න ලැබුණෙත් නෑ. ඔහු ඉක්මණින් ගියා. ඇත්තටම ඒක ඛේදජනකයි..”මේ අතර, මෙම අද පැවැත්වුණු නවසීලන්ත – ඇෆ්ගනිස්ථාන තරගයට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට පාඩමක් උගන්නපු ගින්න - කලබල වූ මිනිස්සු හතර වටේ දුවයි
10:53
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම දේවානන්ද සුරවීර සහ පොජපෙ නීතීඥ මනෝජ් ගමගේ සහභාගීවන කස්තිරම
00:00
Video thumbnail
ආණ්ඩුවට චීනෙන් ඇදුණු ස්විප් එක ගැන කතාකරන අගමැති
08:55
Video thumbnail
නීතිඥය බිරිය නිසා මන්ත්‍රී දිලිත්ට ගෙදරදී වැටුණු තොප්පිය
05:27
Video thumbnail
ප්‍රියාගේ අවසන් මොහොත සංවේදී කල වයලීනය
07:55
Video thumbnail
සජිත් දේශපාලනයෙන් සමු ගනියි - දිලිත් ජයවීර මාධ්‍යට කියයි
22:17
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට රතු එළි දල්වපු ලාල්කාන්ත ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
20:00
Video thumbnail
කෙහෙළිය Part 2 ගැන අනාවරණයක් - චමල් සංජීවට ෆයර් වෙයි
09:05
Video thumbnail
අලුත් ආණ්ඩුවේ පොලිසිය කප්පම් ගන්න හැටි කැමරාවේ
06:59
Video thumbnail
ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂ ප්‍රකාෂයක්
04:45

?