spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නවදිල්ලියට ආ ගොවීන්ට කඳුළු ගෑස්

ඉන්දියාවේ නවදිල්ලි වෙත පැමිණි ගොවීන්ට එරට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ගොවීන් මෙලෙස වර්ජනයේ නිරත වී ඇත්තේ, සිය භෝග වගාවන් සඳහා ලබාදෙනු ලබන ගෙවීම් සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන්.

ගොවීන් විරෝධතා පාගමනින් නවදිල්ල වෙත පැමිණ ඇති අතර ඊට දහස් ගණනක පිරිසක් සහභාගී වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?