Fly high Get bonus Aviator Phone

නදුන් චින්තක හෙවත් හරක්කටා පිළිබඳ අධිකරණ නියෝගයක්

නදුන් චින්තක හෙවත් හරක්කටා අභියාචනාධිකරණය, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ නීතිපතිවරයාට දැනුම්දීමකින් තොරව වෙනත් ස්ථානයකට රැගෙන යාම හෝ ඉවත් කිරීම නොකරන ලෙස අභියාචනාධිකරණය අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගඋත්තරකරුවන්ට නියම කළේය.

හරක්කටා ඉදිරිපත් කල පෙත්සමක් විභාගයට ගැනීමට නොතීසි නිකුත් කරමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා. පෙත්සම් විභාගය අවසන් වනතුරු මෙම අතුරු නියෝගය බලපැවැත්වෙන බව ද අධිකරණය සඳහන් කළා.

එළඹෙන සැප්තැම්බර් 25 වනදා පෙත්සම යළි කැදවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?