නත්තල සැමරීමට සූදානම් වන රොෂාන්

මෙවර නත්තල සැමරීමට ලෝකයේ හැමදෙනාම මහත් උද්යෝගයකින් පසුවෙනවා. කොවිඩ් වසංගතය හේතූවෙන් පසුගිය වසරේදී උත්කර්ශවත් අයුරින් නත්තල සැමරීමට ලාංකිකයන්ට නොහැකි වුණා. 

කෙසේ නමුත් මෙවර ඒ සඳහා යම් ඉඩක් ලැබී තිබෙනවා. මේ නිසා ලංකාවේ ජනප්‍රියම කලා තරුත් නත්තල යුහුසුළුව සූදානම් වන අයුරු දකින්නට ලැබෙනවා. සිනමාවේ ජනප්‍රියම නළුවෙක් වන රොෂාන් රණවණද ඒ අතර වනවා.

රොෂාන් තමන්ගේ නිවසේ සිට නත්තලට සැරසෙන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් අපට හමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?