නත්තල සැමරීමට සූදානම් වන රොෂාන්

මෙවර නත්තල සැමරීමට ලෝකයේ හැමදෙනාම මහත් උද්යෝගයකින් පසුවෙනවා. කොවිඩ් වසංගතය හේතූවෙන් පසුගිය වසරේදී උත්කර්ශවත් අයුරින් නත්තල සැමරීමට ලාංකිකයන්ට නොහැකි වුණා. 

කෙසේ නමුත් මෙවර ඒ සඳහා යම් ඉඩක් ලැබී තිබෙනවා. මේ නිසා ලංකාවේ ජනප්‍රියම කලා තරුත් නත්තල යුහුසුළුව සූදානම් වන අයුරු දකින්නට ලැබෙනවා. සිනමාවේ ජනප්‍රියම නළුවෙක් වන රොෂාන් රණවණද ඒ අතර වනවා.

රොෂාන් තමන්ගේ නිවසේ සිට නත්තලට සැරසෙන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් අපට හමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57