නත්තලට නුවරඑලියෙන් යෝද කේක් ගෙඩියක්

එළඹෙන නත්තල් සමය වෙනුවෙන් නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලය විසින් වාර්ෂිකව පිලියෙල කරනු ලබන විශේෂ නත්තල් කෙක් ගෙඩියේ මිශ්‍රණය පිලියෙල කිරිමේ කටයුතු එම හෝටලයේ සමාන්‍යාධිකාරි රෙෆ්හාන් රෂින් මහතාගේ ප්‍රධානත්වයෙන්  සහ එම හෝටලයේ පාලන අධිකාරියේ නිලධාරින් සහ එම නිලධාරින්ගේ පවුලේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් (07) දින එම හෝටල් පරිශ්‍රයේදි සිදු කරනු ලැබුහ.

ග්‍රැන්ඩ් හෝටලයේ අනුරුව සහිතව පිලියෙල කරන ලද නත්තල් කෙක් ගෙඩිය සදහා පලතුරු වර්ග 12 ක් , කෙක් සදහා යොදා ගන්නා මද්‍යසාර වර්ග 7 ක් ,දේශිය කුළුබඩු වර්ග කිහිපයක් ඇතුළු කෙක් නිෂ්පාදනය සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය කිලෝ 120 ක් යොදා ගනිමින් මෙම නත්තල් කෙක් මිශ්‍රණය පිලියෙල කරනු ලැබුහ.

ග්‍රැන්ඩ් හෝටලයේ ප්‍රධාන සුපවේදි විරාජ් ජයරත්න මහතා ඇතුළු සුපවේදින් 07 දෙනෙකු මෙම නත්තල් කෙක් ගෙඩියේ මිශ්‍රණය සකස් කිරිම සදහා සහභාගි වු අතර , මිශ්‍ර කරන ලද නත්තල් කෙක් ගෙඩිය දින කිහිපයක් පදම් විමට හැර නත්තලට ප්‍රථම කෙක් ගෙඩිය සම්පුර්ණයෙන්ම පිලියෙල කර අවසන් කර නත්තලට සහ උත්සව සමයේ ග්‍රැන්ඩ් හෝටලයට පැමිණෙන සියළුම දෙස් විදෙස් සංචාරකයන්ට පිලිගැන්විමට සැලසුම් කර ඇති බවයි එම හෝටලයේ ප්‍රධාන සුපවේදි විරාජ් ජයරත්න මහතා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:14:51
Video thumbnail
"බලන්න ගඳ..තනිකර අසූචිනේ ගලන්නේ"නාවලපිටියේ මහ රෝහලෙන් යන අප ද්‍රව්‍ය නිසා වෙළෙඳුන්ට යකා නගියි
07:01
Video thumbnail
රෙදිපිළි වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න
01:22