AFC Banner
Empty Ad
Empty Ad

ධනාගෙන් සහ කමිඳුගෙන් වේගවත් අර්ධ ශතක

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට නායක ධනංජය ද සිල්වා සමත් වුණා.

ඔහුට එම අර්ධ ශතකය වාර්තා කිරීම සඳහා වැය වූයේ පන්දු 52 ක් පමණක් වීම ද විශේෂත්වයක්.

ධනංජය අද වාර්තා කළේ සිය 14 වන ජාත්‍යනතර ටෙස්ට් අර්ධ ශතකයකයයි.

මේ අතර මැදපෙළ පිතිකරු කමිදු මෙන්ඩිස් ද අද සිය ටෙස්ට් දිවියේ දෙවන අර්ධ ශතකය වාර්තා කළා.

ඔහු මෙම ශතකය වාර්තා කළේ පන්දු 51 කට මුහුණ දෙමින්.

ධනංජය සහ කමිදු මෙන්ඩිස් එක්ව මේ වනවිට ශ්‍රී ලංකා පළමු ඉනිමේ 06 වන කඩුල්ල වෙනුවන් ශතක සබඳතාවක් ගොඩනඟා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?