ධනාගෙන් සහ කමිඳුගෙන් වේගවත් අර්ධ ශතක

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට නායක ධනංජය ද සිල්වා සමත් වුණා.

ඔහුට එම අර්ධ ශතකය වාර්තා කිරීම සඳහා වැය වූයේ පන්දු 52 ක් පමණක් වීම ද විශේෂත්වයක්.

ධනංජය අද වාර්තා කළේ සිය 14 වන ජාත්‍යනතර ටෙස්ට් අර්ධ ශතකයකයයි.

මේ අතර මැදපෙළ පිතිකරු කමිදු මෙන්ඩිස් ද අද සිය ටෙස්ට් දිවියේ දෙවන අර්ධ ශතකය වාර්තා කළා.

ඔහු මෙම ශතකය වාර්තා කළේ පන්දු 51 කට මුහුණ දෙමින්.

ධනංජය සහ කමිදු මෙන්ඩිස් එක්ව මේ වනවිට ශ්‍රී ලංකා පළමු ඉනිමේ 06 වන කඩුල්ල වෙනුවන් ශතක සබඳතාවක් ගොඩනඟා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17