පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (03) මහර බන්ධනාගාරය වෙත පැමිණියා.
ඒ මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර කර ඇති හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ හිතොඋ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු හමුවී සුව දුක් විමසීම සඳහායි,
බන්ධනාගාරය වෙත ගොස් පිටතට පැමිණි නාමල් රාජපක්ෂ පවසා සිටියේ දේශපාලනික වශයෙන් බංකොලොත් වන විට ආණ්ඩුව විසින් දේශපාලන මර්දනය ක්‍රියාත්මක කරමින් සිටින බවයි.














Who gives a f—t about what No-Mole says!