spot_imgspot_img

දූෂණ විරෝධී පනත බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

දූෂණ විරෝධී පනත සැප්තැම්බර් 15 වනදා සිට බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

අධිකරණ, බන්ධනාගාර හා කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත්කර ඇති බවයි වාර්තා වුණේ.

05
06
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?