Empty Ad
Empty Ad
AFC Banner

දුලීකා මේ සැර දාන්නේ කාටද ? බුකියේ දැමූ සටහන මෙන්න

“වෛර පිරිමහන්න වගේ !” දුලීකා මාරපන කියන්නෙ පුංචි තිරයෙන් වගේම සිනමා තිරයෙනුත් අපිට හමුවුණූ ආදරණීය රංගන ශිල්පිනියක්. ඉතින් පසුගිය දවසක ඇය ඇගේ මුහුණු පොතට ආදරණීය සටහනක් එකතු කරලා තිබුණා.

මේ තියෙන්නෙ ඒ සටහන…

සමහර පිරිමි ගෙවල්වල ඉන්නෙ බෝඩින් කාරයෝ වගේ .
සමහරු පොලිස් කාරයො වගේ .
සමහරු ඔෆිස් එකම ගෙදර ගේනව.
සමහරු වෛර පිරිමහන්න වගේ .
සමහරු එකට එක කරන්න කාලෙ ගත කරනව…..
ඇත්තටම ආදරණීය සුන්දර ගෞරවනීය පවුලක් හැම ගෙදරකම නිර්මාණය කරගන්න පුලුවන් නම් . ?….
අපි අපේ බැදීම් සුන්දර කරගමු. මේ ගතකරන දුෂ්කර කාලය උනත් සුන්දර වේවි !!!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?