VIP ලයිට් නිසා පොලිසියෙන් නැවැත්තූ අර්චුනා සිද්ධ වුණු දේ ගැන කට අරියි (වීඩියෝ)

තමන් කිසිදු වරදක් සිදු කර නොමැති බවත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය නම් එය කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනා මහතා පවසනවා.

අද (21) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වී එය අවසන් ව පිටතට පැමිණෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

තමන් පාර්ලිමේන්තුව වෙත පැමිණෙමින් සිටි අවස්ථාවේ දී රථ වාහන පොලිස් නිලධාරීන් තමන්ගේ රථය මාර්ග නීති උල්ලංඝනය කළ බවට පවසමින් නතර කළ බව ද මන්ත්‍රීවරයා කියා සිටියා.

එහිදී තමන්ට පෙන්වීමට පාර්ලිමේන්තු හැඳුනුම්පත හා අනෙකුත් ලියකියවිලි නොතිබූ බවත්, එම ලියකියවිලි ලැබුණේ අද බවත් හෙතෙම වැඩිදුරටත් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.

තමන් ඊයේ රාත්‍රියේ දී යාපනයේ සිට කොළඹ දක්වා තනියම කිසිදු ආරක්ෂාවක් හෝ නොමැතිව එක දිගට සිය වාහනය ධාවනය කරගෙන පැමිණීම හේතුවෙන් VIP ලාම්පුව වාහනයේ ඉදිරියෙන් දල්වා පැමිණියේ අනතුරක් වුවහොත් එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ යැයි හඳුනාගැනීමටත් බවත් අර්චුනා මහතා මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34
Video thumbnail
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුත් වැඩිවෙයිද ?..මේක දේශපාලන මඩ ගැසීමක් වෙන්න ඕන
02:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43