දුලීකා මේ සැර දාන්නේ කාටද ? බුකියේ දැමූ සටහන මෙන්න

“වෛර පිරිමහන්න වගේ !” දුලීකා මාරපන කියන්නෙ පුංචි තිරයෙන් වගේම සිනමා තිරයෙනුත් අපිට හමුවුණූ ආදරණීය රංගන ශිල්පිනියක්. ඉතින් පසුගිය දවසක ඇය ඇගේ මුහුණු පොතට ආදරණීය සටහනක් එකතු කරලා තිබුණා.

මේ තියෙන්නෙ ඒ සටහන…

සමහර පිරිමි ගෙවල්වල ඉන්නෙ බෝඩින් කාරයෝ වගේ .
සමහරු පොලිස් කාරයො වගේ .
සමහරු ඔෆිස් එකම ගෙදර ගේනව.
සමහරු වෛර පිරිමහන්න වගේ .
සමහරු එකට එක කරන්න කාලෙ ගත කරනව…..
ඇත්තටම ආදරණීය සුන්දර ගෞරවනීය පවුලක් හැම ගෙදරකම නිර්මාණය කරගන්න පුලුවන් නම් . ?….
අපි අපේ බැදීම් සුන්දර කරගමු. මේ ගතකරන දුෂ්කර කාලය උනත් සුන්දර වේවි !!!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන හැටි - UNP කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වෙයි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59
Video thumbnail
අපේ ජනාධිපතිතුමාගේ ආර්යාව බිම ඉඳගෙන බණ අහන හැටි
00:40
Video thumbnail
පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? ප්‍රකාශයේ සංස්කරණය නොකළ දර්ශන පොලිසියට ලබාදෙන ලෙස නියෝග
02:26
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මම ආණ්ඩුවට අත දික් කරලා නෑ..ලාල්කාන්ත මොකක්ද සෙල්ලම ?
05:23
Video thumbnail
අර්චුනාට නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..මොකක්ද මේ මූලාසනයේ ඉදලා කරන වැඩ
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06