spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරවයි – ප්‍රදේශ කිහිපයකට සවස වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (02) දිනයේ අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

නැගෙනහිර, ඌව, දකුණ පළාත්වලත් මාතලේ, පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

නැගෙනහිර, ඌව, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරපු දේවල් වලින් අපේ පාඩම් ඉගනගන්න ඕනේ
07:09
Video thumbnail
දයාසිරි සජබයට ? මෙන්න දයාසිරි කියන දේ
09:57
Video thumbnail
CCTV දර්ශන පෙළක් එළියට
01:44
Video thumbnail
"මේ විදිහට තර්ක ඉදිරිපත් කරලා ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක්කිරීම ගැන අපිට කනගාටුයි"
07:14
Video thumbnail
L බෝඩ් එකක් දාලා මේ රට ගෙනියන්න බෑ
09:06
Video thumbnail
මේ කරන නාඩගම මොකද්ද? "අපි අභියෝග කරනවා පුළුවන්නම් දේශබන්දු පොලිස්පති හැටියට තියාගන්න"
03:30
Video thumbnail
පොලීසියේ තවත් කෙරුවාවක් එළියට - "මෙහෙම කරන්න එපා බීලා ඇවිල්ලා""මොකක්ද මේ තුප්පහි වැඩේ"
03:40
Video thumbnail
රුපියල් දහයෙන් ටොපියක් ගන්න පුලුවන්ද ?
04:49
Video thumbnail
චන්න ජයසුමනගෙන් අගමැතිට අභියෝගයක් - "පුළුවන්නම ඊයේ කළ ප්‍රකාශය එළියට ඇවිල්ලා කියන්න"
02:28
Video thumbnail
සජිත් පහේ පන්තියේ ළමයි ගාවට ගිහින් මා ආදරණිය මිත්‍රවරුනි කියනවා...#1million #viralvideo
00:37

?