දිවයිනටම බලපැවැත්වෙන පරිදි හෙට උදෑසන 5 දක්වා ඇදිරි නීතිය පනවා තිබෙනවා. ඒ රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයාට ඇති බලතල අනුවයි.
කෙසේ වෙතත් අද දහවල් බස්නාහිර පළාතට ඇදිරි නීතිය පැනවීමට කටයුතු කර තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5