AFC Banner
Empty Ad
Empty Ad

දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා සහ ලේලිය සොයා පොලිසියෙන් නිවසට…

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා හා ඔහුගේ බිරිඳ පොලිසිය සමඟ ඇතිකරගත් ගැටුම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පොලිස් කණ්ඩායමක් ඔවුන් සිටින නිවසට ගිය නමුත් සිද්ධියට අදාළ පුත්‍රයා සහ බිරිඳ එහි සිට නොමැති බව පවසනවා.

අදාළ සිද්ධිය සිදුවූ දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ඔවුන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් එහි සේවයේ නිරතවූ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් සිදුකරන බව පොලිසිය පවසනව.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?