දිල්ලි කැපිටල්ස් IPL තරගාවලියෙන් ඉවතට

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්ලේ ඕෆ් වටයෙන් ඉවත් වූ පළමු කණ්ඩායම බවට ඩේවිඩ් වෝනර් ප්‍රමුඛ දිල්ලි කැපිටලස් කණ්ඩායම පත්වුණා.

ඒ, ඊයේ (13) රාත්‍රියේ පන්ජාබ් කිංග්ස් සමඟ පැවති තරගය ලකුණු 31කින් පරාජයට පත්වීමත් සමඟයි.

මෙවර තරගාවලියේ මේ වනවිට තරග 12කට ක්‍රීඩාකර ඇති දිල්ලි කැපිටලස් කණ්ඩායම ජයගෙන ඇත්තේ තරග හතරක් පමණයි.

දිල්ලි කණ්ඩායමට ඕෆ් වටයේ ඉතිරිව ඇති මීළඟ තරග දෙක ජයගත්ත ද සුපිරි සිව්දෙනාගේ තරග වටයට පිවිසීම අපහසු වනවා.

මේ අතර මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන හතර තුළ ගුජරාට් ටයිටන්ස්, චෙන්නායි සුපර් කිංග්ස්, මුම්බායි ඉන්දියන්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් රැඳී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25