දිනේෂ් ෂාෆ්ටර්ගේ නඩුව ගැන විශේෂ නියෝගයක්

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ සමීපතමයන් භාවිතා කරන ලද ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිඝණක වහාම රජයේ රස පරීක්ෂකවරයාට වෙත යොමුකර වාර්තාවක් ගන්නා ලෙස අධිකරණයට පොලිසියට නියෝග කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් ඊයේ (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම අවසරය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් සමීප ලෙස ඇසුරු කරන ලද ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තොමස්ගේ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණකය ඇතුළු ඔහුගේ සමිපතමයන්ගේ නඩු භාණ්ඩ 20ක් වහාම රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ගැනීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව මෝසමක් මඟින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු භාණ්ඩ ද අධිකරණය වෙත ඉදිරිපත් කර ඇතැයි සඳහන්.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය මේ වන විට පංච පුද්ගල විද්වත් කමිටුවක් ද පත්කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එහි වාර්තාව මෙතෙක් ලැබී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19