AFC Banner
Empty Ad
Empty Ad

දැදුරු ඔයේ වාන් දොරටු සියල්ල ම විවෘත වේ

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 08 ම විවෘත කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ වාන් දොරටු හතරක් අඩි 04 බැගින් විවෘත කර ඇති බවයි.

ඊට අමතර ව සෙසු දොරටු 04 ම අඩි 02ක බැගින් නිදහස් කර තිබෙනවා.

ඉන් තත්ත්පරයකට ඝන අඩි 17000ක ජල ධාරිතාවක් මුදාහැරෙන බවයි වාරිමාර්ග ඉංජිනේරු කාර්‍යාලය පැවසුවේ.

මේ හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ අවට පහත් බිම්වල වෙසෙන ජනතාව වඩාත් විමසිල්ලෙන් පසුවන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?