දකුණු ඉන්දීය සිනමාවේ නර්තන තරුව යාපනයේ සංචාරයක (ඡායාරූප)

දකුණු ඉන්දීය දමිළ සිනමාවේ හා තෙළිගු සිනමාවේ නැටුම් අධ්‍යක්ෂකවරයෙකු වන බාබා බාස්කර් උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත වීම සඳහා මේ දිනවල මෙරටට පැමිණ තිබෙනවා.

බාබා බාස්කර් ඊයේ (20) සිය බිරිඳ සහ දරුවන් සමග නල්ලූර් කෝවිලේ පූජාවන්ට සහභාගි වී පසුව පේදුරුතුඩුව ධීවර වරාය ආශ්‍රිත ප්‍රදේශයේ සංචාරයක නිරතව ඇති බවයි වාර්තා වන්නේ.

රැජිනි කාන්ත්, විජෙයි හා ධනුෂ් වැනි දකුණු ඉන්දීය සිනමා තාරකාවන් රංගනයෙන් දායක වු චිත්‍රපට ගීත රැසක නැටුම් අධ්‍යක්ෂකවරයා ලෙස බාබා බාස්කර් කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්