දක්ෂිණ අධිවේග මාර්ගයේ වාහන 5ක් ගැටෙයි

දක්ෂිණ අධිවේග මාර්ගයේ  ගැලනිගම 12.3 කණුව ආසන්නයේදී පොලිස් විශේෂ කාර්යය බළකා  1969 ගිලන් රථයක් ඇතුළු වාහන පහක් එකිනෙක ගැටී තිබේ.

ඉන්  පුද්ගලයන්  පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව ගැලනිගම අධිවේග රථවාහන පොලිසිය කියයි.

තුවාල ලැබුවන් අතර පොලිස් විශේෂ කාර්ය බළකා පොලිස් කොස්තාපල්වරයකු ද වෙයි.

මෙම අනතුරින් පොලිස් ගිලන් රථයට, කැබ් රථයකට, මෝටර් රථ දෙකකට හා ලොරි රථයකට අලාභානි සිදුවී ඇත. 

ආපදාවට ලක් වු ලොරි රථයක්  කොළඹ දෙසට  ගමන් ගන්නා වම් මංතීරුවේ අයිනකට වන්නට  ආලෝක පහන් දල්වා නතර කර තිබියදී  එම දිසාවට ගමන් ගත් මෝටර්   රථයක්  අනතුරට ලක්වීමෙන්  තුවාලකරුවන්ට රැගෙන යාමට පැමිණි ගිලන් රථය එම එම ස්ථානයේ නවතනවාත් සමඟම      ගාල්ල දෙස සිට අධික වේගයෙන් පැමිණි කැබ් රථය ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයක පිටුපස ගැටී අනතුරුව  ගිලන් රථයේ ගැටීමෙන් ගිලන් රථය  අනතුරට පත්ව තිබූ මෝටර් රථයේ ගැටී අනතුරු වී ඇතැයි පොලීසිය සඳහන් කරයි. 

අනතුරට පත්වූවන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට මිනිස්සු කුණුහරුපෙන් බනින දවස වැඩි ඈතක නෑ..සුජාතභාවය රට තුළින් විනාශවෙලා
03:34
Video thumbnail
ට්‍රම්ප් - නෙතන්යාහු අතර හදිසි දුරකථන සංවාදයක් එළියට..ඉස්ලාමාබාද් කැළඹෙයි
05:47
Video thumbnail
ජනතාව ඉතිහාසයේ වැඩිපුරම විශ්වාස කරපු ආණ්ඩුව..ජනතාවට රිදෙනකොට උත්තර දෙයි
02:18
Video thumbnail
අපි නෙවෙයි පරාද ජනතාව පරාද..පට්ට හොරෙක් තාම ඇමතිකමේ ඉන්නවා..දූෂණ විරෝධි ආණ්ඩුකරණය අදින් ඉවරයි
03:15
Video thumbnail
මිනිස්සු පොලිස් බැරියල් කඩාගෙන යන්න හදයි - දැඩි උණුසුම් තත්ත්වයක්
00:50
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි
00:37
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි.. එයාලගේ මූහුණුවල තියෙන සතුට
01:00
Video thumbnail
හෙට උදේ 8න් පස්සේ වෛද්‍ය වැඩවර්ජනය අවසන්..මෙයාලට සාකච්ඡා පුරුදු නැහැ
05:17
Video thumbnail
මුජිබුර් බලශක්ති ඇමතිට හොඳම එකෙන් දෙසයි - ලැජ්ජා නහරය පැලවත්තෙදි අයින් කරලා
06:22
Video thumbnail
රු. කෝටි 62ක දැවැන්ත ලොතරැයි ජය මල්ලට උරුමකම් කියූ වාසනාවන්තයා
07:21