දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම සැහැල්ලු වර්ගයේ වාහන සඳහා කොක්මාදුව අන්තර් හුවමාරුවෙන් පිටවී වැලිගම සහ කනංකේ වෙත ගමන් කළ නොහැකි මට්ටමට ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ අනුව වැලිගම දෙසට අඩි 1 1/2 පමණ සහ කනංකේ දෙසට අඩි 4ක පමණ ප්‍රමාණයකින් වැලිගම ඉමදූව පාරේ වතුර මට්ටම පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

බර වාහන සඳහා දැනට වැලිගම දෙසට ගමන් කළ හැකි නමුත් කනංකේ දෙසට ගමන් කළ නොහැකි බව සඳහන්. ඒ අනුව කොළඹ දෙසින් පැමිණෙන වාහන පාලටුව අන්තර් හුවමාරුව ද මත්තල දෙසින් පැමිණෙන වාහන ගොඩගම අන්තර් හුවමාරුව ද පිටවීම සඳහා භාවිතා කරන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම්දෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු රටම ආණ්ඩුවට එරෙහිව පෙළගැහෙනවා
11:50
Video thumbnail
කසාගල ඉවර කරන්න බෑ වෙන කාටවත්..ඉවර කරන්නේ මම - අපි කොහෙවත් මූල්‍ය පනත උල්ලංඝනය කරලා නෑ
15:46
Video thumbnail
තෙල් මිල අඩුවීම ගැන ඇමති අනිල් කියයි - ගබඩා කරගත්ත ඒවාගේ තියෙන්නේ වැඩි මිලට ගත්ත එක
01:19
Video thumbnail
යෝෂිත වෙනුවෙන් උසාවියට ආපු දේශපාලන ප්‍රබලයෝ
03:28
Video thumbnail
වාහන ආනයනයේදී අය කරන 15%ක බද්ද ගැන අනිල් ජයන්ත හෙළිකරයි - ආනයනය සීමා කරන්නේ නෑ අපි
03:42
Video thumbnail
පාස්කු ප්‍රහාරයට උඩගෙඩි දීපු අය තමයි දැන් කිඹුල් කඳුළු හෙළන්නේ
10:48
Video thumbnail
මනෝජ් එළියට ඇවිත් යෝෂිත ගැන කිව්ව දේ - ආණ්ඩුවේ ඊළඟ ඉලක්කය නාවික හමුදාපති කරන්නාගොඩ
06:25
Video thumbnail
ඇප දුන්නත් බස් එකටම නගින්න හදන යෝෂිත
00:30
Video thumbnail
ලාල් කාන්ත අද මාලිගාවල හැංගිලා - ආනන්ද පාලිත රිදෙන්නම දෙයි
18:31
Video thumbnail
ඇප දුන්නත් බන්ධනාගාර බස් එකටම නගින්න හදන යෝෂිත - "බස් එකේ නෙවෙයි සර්"
00:53