spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තොටළඟ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කොළඹ – තොටළඟ ප්‍රදේශයේ අද (31) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි තැබී හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

යතුරුපදියකින් පැමිණි දෙදෙනෙක් විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.

අද පස්වරු 7.00ත් 7.30ත් අතර කාලය තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?