තේරු පෙරහැරේ ගිය ට්‍රැක්ටරයක ටේලරය පෙරළී අනතුරක් – කටු ගසා එල්ලා සිට පුද්ගලයාට තුවාල

බගවන්තලාව, චැපල්ටන් වතුයායේ හින්දු කොවිලේ වාර්ෂික තේරු උත්සවයේ පෙරහැරේ ධාවනය කළ ට්‍රැක්ටර් රථයක ටේලරය පෙරළී අද (22) අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් එක් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.

ට්‍රැක්ටරයේ ටේලරයේ පරවකාවඩි (කටු ගසා එල්ලී යන) ආධාරකය සවිකර තිබී ඇති අතර, එහි කටු ගසා එල්ලි සිටි පුද්ගලයා සමඟ ටේලරය මාර්ගයෙන් ඉවතට පැන පෙරලි ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ට්‍රැක්ටර් ටේලරයේ සමභරතාවය ගිලිහී යාමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?