තීරණාත්මක තුන්වන 20-20 තරගය අද – දෙවන තරගයට මිල දී ගත් ටිකට් එක අද තරගයටත් වලංගුයි

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (11) පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් පහසු ජයක් අත්කර ගැනීමට පාකිස්ථානයට හැකියාව ලැබුණු අතර, පෙරේදා (09) පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුණේ එකඳු පන්දුවාරයක් හෝ ක්‍රියාත්මක නොකරමින්.

ඒ, අනුව අද තරගය දෙපිළටම වැදගත් තරගයක් වනවා.

අද පැවැත්වෙන අවසන් තරගයේ පාකිස්ථාන ජයගත හොත් තරගාවලියේ ශූරතාව ඔවුන්ට හිමිවන අතර, තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට අද තරගයේ ජය ශ්‍රී ලංකාවට වැදගත්.

මේ අතර වර්ෂාව හේතුවෙන් අතහැර දැමූ දෙවන තරගය නැරඹීමට නොහැකි වූ ප්‍රේක්ෂකයින්ට එම තරගය නැරඹීම වෙනුවෙන් මිලදී ගත් ප්‍රවේශ පත්‍රයෙන් අද (11) තරගය නැරඹීමට අවස්ථාව ලබාදෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අද තරගය පස්වරු 7.00ට ආරම්භවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?