තිළිණි ප්‍රියමාලිට අධිකරණයෙන් ලැබුණු නියෝගය

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් තිළිණි ප්‍රියමාලි සහ ඇගේ සහකරු ඉසුරු බණ්ඩාර නොවැම්බර් 02 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩු විභාගය සිදුකිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ

මූල්‍ය වංචා ගණනාවක් සිදු කිරීම පිළිබඳව තිළිණි ප්‍රියමාලිට චෝදනා එල්ල විම මත ඇය සහ ඇගේ සහකරු පසුගියදා අත්අඩංගුවට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?