තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට

හෝමාගම අධිකරණයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් තිලිණි ප්‍රියමාලි නමැත්තිය හෝමාගම පොලීසිය මඟින් අද (28) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු ඇය අද (28) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.