ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා පෙරළී මාස තුනේ බිළිදියට දිවි අහිමිවෙයි

රුවන්වැල්ල පොලිස් වසමේ නිට්ටඹුව – රුවන්වැල්ල මාර්ගයේ ගෝනගල ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් එහි රියදුරට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය හරහා පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (21) දහවල් සිදු වූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ ගමන්ගත් කාන්තාව සහ ඇගේ බිළිඳිය අවිස්සාවෙල්ල රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

එලෙස රෝහල් ගත කිරීමෙන් අනතුරුව වයස මාස 03ක් වූ බිළිදිය ජීවිතක්ෂයට පවත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, රුවන්වැල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27
Video thumbnail
උපාලි ධර්මදාසට සමුදෙන්න යෝෂිත රාජපක්ෂ එයි - දේහය ළඟ හැමෝම සංවේදී වෙයි
02:22