තවත් ප්‍රාදේශීය සභාපතිවරයෙකුගේ නිවසට ජනතාව කඩා පනී

ඊයේ (09) සවස බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ද සිල්වා මහතාගේ නිවසට පහරදීමක් සිදුකර තිබෙනවා.අම්බලන්ගොඩ නගරාධිපතිවරයාගේ හෝටල් 02කට සහ අවන්හලකට පහරදීමක් සිදුකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.