spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තරගය ආරම්භයට බාධාවක්

සියලුදෙනා දෑස් දල්වාගෙන බලා සිටින ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ආරම්භයට බාධාවක් මතුවී තිබෙනවා.

ඒ සුලු වැසි තත්ත්වයක් පැවතීමයි. කාසියේ වාසිය උරගා බැලීම නියමිත වේලාවට සිදු කෙරුණු අතර කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

පස්වරු 3ට තරගය ආරම්භ කිරීමට නියමිතව පැවති අතර මේවන විට තණතිල්ල ආවරණය කර ඇත්තේ පවතින මද වර්ෂාවක් හේතුවෙන්.

මේ හේතුවෙන් ප්‍රමාදවන තරගය ආරම්භ කෙරෙන වේලාවක් මෙතෙක් ප්‍රකාශ කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
7
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?