තනිකඩයන්ට රැකියාවේ දොරටු වසන චීන සමාගම්

සැප්තැම්බර් මාසය අවසන් වන විට අවිවාහකව සිටියහොත් තනිකඩ සහ දික්කසාද වූ සේවකයින් සේවයෙන් පහ කරන බවට තර්ජනය කරමින් චීනයේ ෂැන්ඩොං ප්‍රාන්තයේ සමාගමක් විසින් මතභේදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ෂැන්ඩොං ෂුන්ටියන් කෙමිකල් ගෲප් සමාගම (Shandong Shuntian Chemical Group Co. Ltd) නම් වූ මෙම සමාගමෙහි සේවය කරන සේවකයින් 1,200 දෙනෙකුට මෙම නියෝගය නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම නිවේදනයට අනුව වයස අවුරුදු 28 ත් 58 ත් අතර දික්කසාද වූවන් ද ඇතුළු තනිකඩ සේවකයින් මේ සඳහා අයත් වනවා.

කෙසේ වෙතත්, සවුත් චයිනා මෝනිං පෝස්ට් විසින් මෙය වාර්තා කිරීමත් සමග චීනයේ සමාජ මාධ්‍ය පරිශීලකයින් සමාගමේ තීරණය හෙළා දැක තිබුණෙ, එය සේවකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට චෝදනා කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
2
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
"අධිකරණ ඇමති මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා"පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..
01:48
Video thumbnail
Actually Great System..දැන් කිසි කරදරයක් නෑ..ඉන්ධන හල්වල අද තත්ත්වය
02:26
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ? -
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47
Video thumbnail
"තෙල් තියෙනවා ඕන තරම්..මිනිස්සු බොරුවට බයවෙලා"ඉන්ධන ගැන තෙල් බවුසර් රියදුරන් කිව්ව දේ..
01:59
Video thumbnail
වර්තමාන ආණ්ඩුවට දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න වෙලා..ගෝඨාභයා එලවන්න ජනතාව කුලප්පු කළා
06:02
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:53