ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඉන්දීය විදෙස් මාධ්‍ය වාර්තා කළේ; හිටපු ටාටා සභාපතිවරයා අභාවප්‍රාප්ත වන විට 86 හැවිරිදි වූ බවයි.
දීර්ඝ කාලයක් රෝගාතුරව සිටීමෙන් පසු අද (10) අලුයම රතන් ටාටා මහතා මුම්බායි නුවර රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අගමැති මෝදි ඇතුළු එරට ප්‍රභූන් රතන් ටාටා මහතාගේ අභාවය පිළිබඳ ව සිය සංවේගය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.














යුගයක්… ලොවක්… දිදුල වු හා ඉදිරියට ගෙන ගිය රතන් ටාටා මැතිතුමාට නිවන් සුව පතමු !!!!