ජනාධිපති ලේකම් කාර්‍යාලයයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාවට අදාළ ව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ ජීවන්ත පීරිස් පියතුමන් ව ඇප මත මුදා හැර තිබෙනවා. තවද සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට ද අධිකරණය තීරණය කර තිබෙනවා.
මේ අතර පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්, දුමින්ද නාගමුව, ලංකා ගුරු සංගමයේ මහ ලේකම් ජෝසෆ් ස්ටාලින් සහ නලීන් ගුණවර්ධන ව අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1