ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13වන තරගය ලෙස ජැෆ්නා කින්ස් සහ කොලම්බෝ කණ්ඩායම අතර අද (08) පැවැති තරගයේ ජය වාර්තා කිරීමට ජැෆ්නා කින්ස් කණ්ඩායම සමත් විය.
ඒ අනුව ජැෆ්නා කින්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් හිමිවිය.
තරගයේ කාසියේ වාසිය හිමි කරගත් කොලම්බෝ කණ්ඩායම කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 146ක් රැස් කළේය.
ලකුණු 147ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කින්ස් පන්දුවාර 14යි පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 150ක් ලබා ගත්තා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













