ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙයි

ජාතික වෙසක් සතිය අදින් (02) ආරම්භ වනවා.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය හලාවත, මාදම්පේ – කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

වෙසක් සතිය වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන බවයි බුද්ධශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළේ.

මෙම වසරේ වෙසක් පොහොය මැයි මස 05 වනදාට යෙදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !