කෘෂිකර්ම , ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සඳහා ස්ථිර ක්ෂේත්‍ර පශූ සම්පත් සහකාර පත්වීම් නව ස්ථීර සේවකයින් 34 දෙනෙක් බඳවා ගැනීම අද (11) සිදු කෙරුණා.
ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්තගේ ප්‍රධානත්වයෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ දියි.
එහිදී ක්ෂේත්‍ර පශූ සම්පත් සහකාරවරුන් 20 දෙනෙක් සහ ස්ථිර රියදුරුරන් 14ක්ප සඳහා මෙලෙස පත්වීම් ප්‍රධානය කෙරුණා.













