ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට නව ස්ථීර සේවකයින් බදවාගැනේ

කෘෂිකර්ම , ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සඳහා ස්ථිර ක්ෂේත්‍ර පශූ සම්පත් සහකාර පත්වීම් නව ස්ථීර සේවකයින් 34 දෙනෙක් බඳවා ගැනීම අද (11) සිදු කෙරුණා.

ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්තගේ ප්‍රධානත්වයෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ දියි.

එහිදී ක්ෂේත්‍ර පශූ සම්පත් සහකාරවරුන් 20 දෙනෙක් සහ ස්ථිර රියදුරුරන් 14ක්ප සඳහා මෙලෙස පත්වීම් ප්‍රධානය කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13