ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනතුරු ඇඟවීමක් ගැන ජනපති කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව ඉදිරියට නොගියහොත් නැවතත් රටේ ආර්ථිකය කඩා වැටිය හැකි බවට අනතුරු අඟවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (13) දිනයේ නිවේදනයක් නිකුත් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ, අනුව රට ගොඩනඟන වැඩපිළිවෙළ ආරක්ෂාකර ගනිමින් ඉදිරියට යාම සියලුදෙනාගේ වගකීම බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

යාපනය – මුත්තුවේලි ක්‍රීඩාංගණයේ අද (14) පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

තවත් වසර 03ක් මෙම වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කළහොත් කිසිවෙකුට නැවත රටේ ආර්ථිකය බිඳ දැමිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා උතුරට අවශ්‍ය උතුර දියුණු කරන වැඩසටහනක් බවත්, සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර ඊට විසඳුමක් නොවන බවත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51