AFC Banner
Empty Ad
Empty Ad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සෙට් එකක් දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද (14) යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා

ඔවුන් මෙම මස 24 වැනිදා දක්වා මෙරට පාර්ශ්ව රැසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ඔවුන් මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?