ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සෙට් එකක් දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද (14) යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා

ඔවුන් මෙම මස 24 වැනිදා දක්වා මෙරට පාර්ශ්ව රැසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ඔවුන් මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ