ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය අදයි

අද ජාත්‍යන්තර පියවරුන්ගේ දිනයයි.

සෑම වසරකම ජුනි මස තුන්වැනි ඉරිදා ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය සමරුනු ලබනවා.

පියවරුන්ගේ දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කළ දිනයක් නොවුණත්, ලොව රටවල් 111 ක් මෙලෙස පියවරුන්ගේ දිනය සමරනවා.

1910 වසරේ අමෙරිකාවෙන් ආරම්භ වූ පියවරුන්ගේ දිනය, 1972 වසරේ දී එරට ජනාධිපති රිචඩ් නික්සන් විසින් ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

තාත්තා කෙනෙක් යනු, නිහඬ ආදරවන්තයෙක්.

මව්වරුන් මෙන් දරුවන් ළඟ දැවටෙමින් සෙනෙහස නිරූපණය නොකළත්, දරුවෙකුගේ ජීවිත රාමුව ගොඩනැගෙන්නේ පියවරුන්ගේ හදවත් තුළයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27