spot_imgspot_img
spot_img

ජ්‍යෝතිර්වේදී ඉන්දික තොටවත්ත රිමාන්ඩ්

ආගමික සංහිඳියාවට බාධා වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ප්‍රකාශ සිදු කළ බවට චෝදනාව මත අත්අඩංගුවට ගත් ජ්‍යෝතිර්වේදී ඉන්දික තොටවත්ත ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහු අද දහවල් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඒ අනුව ඔහු අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කර ඇත්තේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

ඉන්දික තොටවත්තට අද (06) දිනයේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට දුරකථනය ඔස්සේ දැනුම්දීමක් සිදුකර තිබූ බව ද තොරතුරු වාර්තාවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
5
+1
25
+1
0
+1
1
+1
3
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?