spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජයසූරිය අයර්ලන්ත පළමු ඉනිම සුණු විසුනු කරයි

ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත අතර පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත සියල්ලන් දැවී ලකුණු 143කට අද සීමා වුණා.

ඒ, ශ්‍රී ලංකා පිළ පළමු ඉනිම සඳහා රැස්කළ ලකුණු 591කට පිළිතුරු වශයෙන්.

අයර්ලන්ත පළමු ඉනිම සුණු විසුනු කළ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ලකුණු 52කට කඩුලු 07ක් බිඳ දැමුවා.

ඒ, අනුව ඉනිමක පරාජයෙන් ගැලවීම සහ ශ්‍රී ලංකා ආරාධනයෙන් අයර්ලන්ත සිය දෙවැනි ඉනිම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේ තුන්වන දිනය අදයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?