ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනෙන් පිටව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියුබාවේ සහ අමෙරිකානු සංචාරයක් සඳහා අද (13) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබේ.

එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වීමට පෙර ජනාධිපතිවරයා G77 + චීන නායක සමුළුව ඇමතීම සඳහා කියුබාවට යෑමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?