ජනාධිපතිවරණය පැවැත්වෙන දින වකවානු ස්වීඩන් ගිය අනුර හෙළිකරයි (වීඩියෝ)

එළෙඹන ජනාධිපතිවරණයේ දී සියලු සතුරු කඳවුරු ජාතික ජන බලවේගයට එරෙහිව එකම වේදිකාවට එක්වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මේ අතර අනුර කුමාර දිසානායක සඳහන් කරන්නේ මෙම වසරේ සැප්තැම්බර් 28 හෝ ඔක්තෝම්බර් 05 යන දිනක මෙරට තීරණාත්මක ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවයි.

මේ වනවිට ස්වීඩනයේ සංචාරයක නිරතවන ජාතික ජන බලවේගයේ නායකයා ස්ටොක්හෝම් හි ශ්‍රී ලාංකික ජන හමුවේ දී අදහස් දක්වමින් මෙම අදහස් පළකර සිටියා.

මේ අතර මෙම හමුවේ දී ස්වීඩනයේ දී ජීවිත්වන ශ්‍රී ලාංකිකයින් විසින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගෙන් ප්‍රශ්න කිහිපයක් ද විමසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46