ජනප්‍රිය මාධ්‍යවේදියෙක් දිවි ගමනට සමුදෙයි

ලොව ජනප්‍රිය මාධ්‍යවේදියෙකු වන ඩ්රිව් ගිෆ්ෆින් (Drew Griffin) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔහු දීර්ඝ කාලයක් පුවත් සේවය වෙනුවෙන් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළා.

සම්මාන ලාභී ඩ්රිව් ගිෆ්ෆින් ඉතා දක්ෂ ප්‍රබන්ධකරුවෙක් ලෙසට ද සැලකෙනවා.

දශක දෙකකට ආසන්න කාලයක් පුරා වාර්තා චිත්‍රපට සිය ගණනක කටයුතු කල සම්මානලාභී CNN ජ්‍යෙෂ්ඨ විමර්ශන වාර්තාකරු Drew Griffin මිය ගිය බව එම මාධ්‍ය ජාලය ප්‍රකාශයට පත් කළා.

අභාවප්‍රාප්ත වන විට ඔහු 60 වන වියෙහි පසුවුණා.

ග්‍රිෆින් පිළිකාවෙන් පීඩා විඳි අතර රෝගය උත්සන්න වීමෙන් මිය ගිය බව ඔහුගේ පවුලේ සමීපතමයන් ප්‍රකාශ කර තිබෙනවා.

CNN ආයතනය පැවසුවේ ඔහු තම අසනීපය සම සේවකයින්ගෙන් සඟවාගෙන තබා මිය යන තුරුම සේවය කළ බවයි.

“Drew ගේ මරණය CNN සහ අපගේ සමස්ත වෘත්තියට විනාශකාරී පාඩුවක්” යනුවෙන් CNN හි ප්‍රධාන විධායක නිලධාරී Chris Licht කාර්ය මණ්ඩලය වෙත සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46