AFC Banner
Empty Ad
Empty Ad

ජනපති පුත් මනෝජ් සහ බිරිඳ සෙව්වන්දි අලුත උපන් දියණිය සමඟ ගත් ඡායාරූප

ජනාධිපති පුත් මනෝජ් රාජපක්ෂ සහ ඔහුගේ බිරිය වන සෙව්වන්දි රාජපක්ෂ පසුගිය දවසක උතුම් මව්පිය පදවියට හිමිකම් කිව්වා.

මෙම දරු උපත සිදුවූයේ අමෙරිකා එක්සත් ජනපදයේදී. ඉතින් මේ යුවළ ඔවුන්ගේ අලුත උපන් දරු පැටවා සමඟ ගත් අපූරු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළට එක් කර තිබෙනවා.

මේ අතර පසුගිය දිනක අමෙරිකාව බලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මනෝජ් – සෙව්වන්දි යුවළ හමු ව තිබුණා.

ඡායාරූප කිහිපයක් පහතින් බලන්න…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
125
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?