ජනපති පුත් මනෝජ් සහ බිරිඳ සෙව්වන්දි අලුත උපන් දියණිය සමඟ ගත් ඡායාරූප

ජනාධිපති පුත් මනෝජ් රාජපක්ෂ සහ ඔහුගේ බිරිය වන සෙව්වන්දි රාජපක්ෂ පසුගිය දවසක උතුම් මව්පිය පදවියට හිමිකම් කිව්වා.

මෙම දරු උපත සිදුවූයේ අමෙරිකා එක්සත් ජනපදයේදී. ඉතින් මේ යුවළ ඔවුන්ගේ අලුත උපන් දරු පැටවා සමඟ ගත් අපූරු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළට එක් කර තිබෙනවා.

මේ අතර පසුගිය දිනක අමෙරිකාව බලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මනෝජ් – සෙව්වන්දි යුවළ හමු ව තිබුණා.

ඡායාරූප කිහිපයක් පහතින් බලන්න…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14