ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියගේ මෑණියන් වන ශිරානි වික්‍රමසිංහ මහත්මිය අද සිය ජිවිතයෙන් සමු ගත්තා.
ඇය නාවල ප්‍රභූ පවුලක උපත ලද නමුත් සරල දිවි පෙවතක් ගෙන ගිය කාන්තාවක්.
පසුකාලීනව සමාජ සේවා රැසක් සිදුකළ ශිරානි වික්‍රමසිංහ මහත්මිය නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයට අක්කර එකහමාරකින් යුත් භූමියක් ද පරිත්‍යාග කරනු ලැබුවා.
අද ඇගේ අවසන් කටයුතු නාවල පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණේ ඉතා චාම් අන්දමින්.
එම අවස්ථාවට ජනධිපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
8