ජනපතිගේ තුනෙන් දෙක හොල්ලන්නේ ඇතුලෙන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක මෙන්ම සරල බහුතරය ද අහිමි වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ආණ්ඩුවේ රැඳී සිටිමින් විවේචන නොකර ආණ්ඩුවෙන් ඉවත් වී විවේචන එල්ල කරන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සිදුකළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියා.

වැඩි දුරටත් මාධ්‍යයට අදහස් දැක්වූ එතුමා ,

“මුලින්ම විවේචන පටන් ගත්තේ අපිට නෙමෙයිනේ,විමල්ලා වාසුලා ඒ කන්ඩායමට් එතන මන්ත්‍රීවරු දාහතක් ද අටක් වගේ ඉන්නවා.එයාලට යන්න කිව්වා මුලින්ම.ඊලගට ශ්‍රී ලංකා නිදහස් පක්ශයට, බැලුවොත් දැන් තිස් ගානකට යන්න කියලා නේ.ඒ කියන්නේ කව්ද ?
ඒ කියන්නෙත් ජනතා පිලිගැනීමක් නැති දේශපාලන පරිණතබවක් නැති අයට.
පක්ශ නායකයන් ඒ ගැන කතා කරන්නේ නැහැ.
ජනාධිපතිවරයා දුර්වල කරන කුමන්ත්‍රනයක් මේ වෙන්නේ…
මෙතනින් පනහක් හැටක් ගියාම ජනාධිපතිවරයාට තුනෙන් දෙක තියා, සරල බහුතරයවත් නැති වෙනවා.”

ලෙස කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර - ගෙදර දින කිහිපයක් ඉදන් වහලා තියලා
01:47
Video thumbnail
දැරණියගල උණුසුම්වූ සිද්ධිය ගැන නි.පොලිස්පතිගෙන් සැර කතාවක් - ඔය හිටියේ ප්‍රදේශයේ අයිස් විකුණන කට්ටිය
05:00
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් තියෙන්නේ - දන්සල් දෙන්න කළින් මේක දැනගන්න
02:05